

5-1 2023
Presentation
•
Other
•
5th Grade
•
Practice Problem
•
Medium
Darshana Devapriya
Used 5+ times
FREE Resource
0 Slides • 40 Questions
1
Multiple Choice
නොගැළපෙන රූපය තෝරන්න
2
Multiple Choice
නොගැළපෙන රූපය තෝරන්න
3
Multiple Choice
එක් කාණ්ඩයකට අයත් දේවල් ඇතුළත් කොටුව තෝරන්න
4
Multiple Choice
ඇති පදවලට වඩා හොඳ සම්බන්ධතාවයක් දක්වන රූපය තෝරන්න.
ලස්සන -මෘදු -රස
5
Multiple Choice
ඇති පදවලට වඩා හොඳ සම්බන්ධතාවයක් දක්වන රූපය තෝරන්න.
පැනිය හැකි - දිවිය හැකි - වේගවත්ය
6
Multiple Choice
පහත වගුවේ තීරු තුනේ හිස්තැන් සඳහා අනුපිළිවෙළින් ගැළපෙන සතුන් තිදෙනා වන්නේ
ගෙම්බා ,හාවා, ගිරවා
කබරගොයා , තල්මසා ,වවුලා
ගැරඩියා ,තල්මසා, පැස්බරා
7
Multiple Choice
පහත වාක්යයේ හිස්තැන් තුනට වඩාත් ගැළපෙන පද තුන අනුපිළිවෙළින් දක්වන පිළිතුර තෝරන්න.
මීටර් , කිලෝ ග්රෑම් 200, මිලිලීටර් 500
මීටර් ,ග්රෑම් 200, ලීටර් 500
මීටර් , ග්රෑම් 200, මිලිලීටර් 500
8
Multiple Choice
යම්කිසි කෙනෙකුට තමන් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් සිදුවීම
කපන්න බැරි අත සිඹින්නා වගේ
කළ හොඳ පස්සෙන් එනවා
අඬන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ
9
Multiple Choice
ක්රීඩා පිටියක ඉදිරිපස දිග මීටර් 40කි. උත්සව දිනයක එහි මීටර් පහෙන් පහට කොඩි කණු සිටුවා තිබුණි.කොඩි කණු දෙකක් අතර මල් පෝච්චිය බැගින් තැබීමට මල් පෝච්චි කීයක් අවශ්යද ?
6
7
8
10
Multiple Choice
දැන් ගයානිගේ වයස අවුරුදු 10 කි. අම්මාගේ වයස එමෙන් 4 ගුණයක් වන අතර අම්මාට වඩා තාත්තා අවුරුදු 4 කින් වැඩිමල්ය.ඒ අනුව තිදෙනාගේ වයස් වල එකතුව වන්නේ
අවුරුදු 92
අවුරුදු 94
අවුරුදු 96
11
Multiple Choice
පාසල් ත්යාග ප්රදානෝත්සවයේදී සකස් කළ වැඩසටහනක අවස්ථා කිහිපයක් පහත දැක්වේ. එම අවස්ථා අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
DFBAEC
DBFAEC
DFABEC
12
Multiple Choice
පහත ඇති දාදු කැටවල 1 සිට 6 තෙක් අංක යොදා ඇත. විරුද්ධ දිශාවලට නිවැරදිව අංක පිහිටි පිළිතුර වන්නේ
3-5 , 1-6 , 2-4
4-3 , 1-5 , 2-6
3-4 , 2-5 , 1-6
13
Multiple Choice
ළමයි හතර දෙනෙක් රූපයේ පරිදි එකිනෙකාට මුහුණලා සිටගෙන සිටිති. ගුරුතුමිය 1 කියූ විට දක්ෂිණාවර්තව ද 2 කියූ විට වාමාවර්තව ද ස්ථාන මාරු කර ගනිති.ගුරුතුමිය මෙසේ 1,1,2,1 කියූ විට C ළමයා නතර විය යුත්තේ කවුරුන් සිටින තැන ද ?
A
B
C
14
Multiple Choice
මීතූෂගේ අයියාගේ බර මිතූෂගේ බර මෙන් දෙගුණයකට 3 kg වැඩිය .දෙදෙනාගේම බර 33 kg කි.මිතූෂගේ බර කොපමණද?
10kg
20kg
23kg
15
Multiple Choice
අමල් ළඟ රුපියල් පහේ කාසි 10 ක් ඇත .එම කාසි මෙන් දෙගුණයක් රුපියල් දෙකේ කාසි පසිඳු ළඟ ඇත.මතීෂ ළඟ ඇත්තේ පසිඳු ළඟ ඇති මුදලට සමාන මුදලක් වන අතර ඒවා ඇත්තේ රුපියලේ කාසි වලීනි.පසිඳු ළඟ කොපමණ මුදලක් තිබේ ද?
රු. 20.00
රු. 40.00
රු. 80.00
16
Multiple Choice
අමල් ළඟ රුපියල් පහේ කාසි 10 ක් ඇත .එම කාසි මෙන් දෙගුණයක් රුපියල් දෙකේ කාසි පසිඳු ළඟ ඇත.මතීෂ ළඟ ඇත්තේ පසිඳු ළඟ ඇති මුදලට සමාන මුදලක් වන අතර ඒවා ඇත්තේ රුපියලේ කාසි වලීනි.අමල් ළඟ ඇති කාසි ගණන මෙන් කී ගුණයක් මතීෂ ළඟ කාසි තිබේ ද?
දෙගුණයකි
තුන් ගුණයකි
සිව් ගුණයකි
17
Multiple Choice
තට්ටු අටකින් යුතු ගඩොල් ගොඩක ඉහළම තට්ටු හතර රූපයෙන් දැක්වේ.එහි පහළම තට්ටුවේ තිබිය හැකි ගඩොල් සංඛ්යාව වන්නේ
10
12
8
18
Multiple Choice
පහත රූපයේ තිබෙන තල පෘෂ්ඨ ගණන කීයද?
1
2
3
19
Multiple Choice
ඉබ්බයි හාවයි තරඟයට දිව්වෝය.හාවා මුුළු දුරින් 3/4 ක් ගොස් නිදාගත්තේය.ඉබ්බා 12 km දුරක් ගොස් තරගය නිමා කළේ ය.හාවා ගමන් කළ දුර තරගයේ දුරින් කිලෝමීටර කොපමණ ද ?
10
9
18
20
Multiple Choice
පහත දැක්වෙන්නේ 36cm ක් දිග කම්බියකි.එය තැන් හතරකින් නවා සකස් කරගත් රූපය දැක්වෙන පිළිතුර වන්නේ
21
Multiple Choice
රෝසිගේ බර මවගේ බරින් භාගයකි.මවගේ බර 54kg 600g නම් රෝසිගේ බර කීයද?
17kg 300g
27kg 300g
37kg 300g
22
Multiple Choice
මෙම කවියෙන් කියවෙන උපදේශය වන්නේ
පමා නොවී වැඩ කරන්න කියා යි
වේලාසනින් නිදාගන්න කියා යි
උදෑසනින් අවදි වෙන්න කියා යි
23
Multiple Choice
කොටුව තුළ දී ඇති ඉරටු කැබලි භාවිත කර සෑදිය හැකි රූපය තෝරන්න.
24
Multiple Choice
පහත දක්වා ඇති රටාවේ A සහ B සඳහා ගැළපෙන සංඛ්යා පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න.
51, 54
51, 55
55, 51
25
Multiple Choice
පහත 1 රූපයේ දක්වා ඇති ලී කුට්ටිය 2 රූපයේ දක්වා ඇති ලී කුට්ටිය වැනි ලී කුට්ටි කීයකට වෙන් කළ හැකි ද?
4
5
8
26
Multiple Choice
100 සිට 1000 තෙක් ගණන් කිරීමෙිදී එහි කියවෙන එක ළඟ පිහිටි ඕනෑම සංඛ්යා දෙකක් එකතු කළ විට ලැබෙන පිළිතුර
ඉරට්ටේ සංඛ්යාවකි
ඔත්තේ සංඛ්යාවකි
ඉරට්ටේ හෝ ඔත්තේ සංඛ්යාවකි
27
Multiple Choice
ගැටලුව තේරුම් ගෙන B අක්ෂරය සඳහා ආදේශ කළ හැකි සංඛ්යාව ඇතුළත් පිළිතුර තෝරන්න.
4
5
6
28
Multiple Choice
පොත් 8ක් හා පෑන් 8ක් මිලට ගැනීමට රු. 440 ක් වැය විය.පොත් 3ක් හා පෑන් 3 ක් මිලට ගැනීමට වැය වන මුදල කීයද?
රු. 140
රු. 165
රු. 170
29
Multiple Choice
මෙම කවියෙන් කියවෙන්නේ
ගැරහුම් ලැබෙන විට යුතුකම් ඉටු කළ හැකි බව ය
ගැරහුම් ලැබුණත් තම යුතුකම් ඉටු කළ යුතු බව ය
ඉවසීම වැඩිවන තරමට ම ගැරහුම් ද වැඩි වන බව ය
30
Multiple Choice
මෙම ඝනවස්තුවේ නොපෙනෙන මුහුණත් තුනකි. A, B,C වශයෙන් නම් කළ මුහුුණත් තුනෙහි සංඛ්යා යොදා ඇත්තේ විරුද්ධ ප්රතිවිරුද්ධ මුහුණත් වල සංඛ්යා සමග සම්බන්ධතාවයක් අනුව ය. ඒ අනුව A හා C සදහා ගැළපෙන සංඛ්යා දෙක පිළිවෙළින් 25 හා 9 නම් B සදහා ගැළපෙන සංඛ්යාව කුමක් ද?
8
16
24
31
Multiple Choice
මට මිතුරෝ තිදෙනෙක් සිටිති.අපි සියලු දෙනා ම ජනවාරි පළමුවෙනිදා එකිනෙකා සමඟ එක් වරක් බැගින් දුරකථනයෙන් සුබපතා ගත්තෙමු.මේ සුබ පැතුම් සම්පූර්ණවීම සදහා හුවමාරු වූ ඇමතුම් සංඛ්යාව කියද?
6
9
12
32
Multiple Choice
4 හි ඇති1/4 ඒ්වා ගණන කීය ද?
4
8
16
33
Multiple Choice
දොඩම් ගෙඩි 1 ක හා පේර ගෙඩි 1 ක මිල කිය ද ?
රු. 27.00
රු. 44.00
රු. 50.00
34
Multiple Choice
මැංගුස් ගෙඩි 2 ක හා පේර ගෙඩි 2 ක මිල කීය ද ?
රු. 108.00
රු. 106.00
රු. 114.00
35
Multiple Choice
පහත සඳහන් රූපවල ඇති සංඛ්යා රටාව අනුව හිස්තැනට සුදුසු සංඛ්යාව තෝරන්න.
5
6
8
36
Multiple Choice
‘රූපයේ අඳුරු කර ඇති කොටස මුළු රූපයෙන් 1/4 කි.‘ මෙම ප්රකාශය
නිවැරදි ය
වැරදි ය
ස්ථිරව නිගමනය කළ නොහැකි ය
37
Multiple Choice
ක්රීඩාපිටියේ එක් පැත්තක 10m පරතරය ඇති ව ජාතික කොඩි 10ක් ද ,ඒ සෑම ජාතික කොඩි දෙකක හරි මැද පාසල් කොඩිය බැගින් ද සිටුවා ඇත.
පළමු ජාතික කොඩියේ සිට අවසන් ජාතික කොඩියට ඇති දුර මීටර කීය ද ?
මීටර් 90
මීටර් 100
මීටර් 110
38
Multiple Choice
ක්රීඩාපිටියේ එක් පැත්තක 10m පරතරය ඇති ව ජාතික කොඩි 10ක් ද ,ඒ සෑම ජාතික කොඩි දෙකක හරි මැද පාසල් කොඩිය බැගින් ද සිටුවා ඇත.
පළමු පාසල් කොඩියේ සිට අවසන් පාසල් කොඩියට ඇති දුර මීටර කීය ද ?
මීටර් 80
මීටර් 85
මීටර් 90
39
Multiple Choice
ළමයින් තිදෙනෙකුගේ උපන්දින පහත දක්වා ඇත.මොවුන්ගේ වයස් පිළිබඳ නිවැරදි ප්රකාශය තෝරන්න
වජිර නදුන්ට වඩා වැඩිමල්ය
නදුන් සමීරට වඩා වැඩිමල්ය
සමීර නදුන්ට වඩා වැඩිමල්ය
40
Multiple Choice
මෙම සෙන්ටිමීටර් 36 ක් දිග පටිය තුන් තැනකින් සමාන කොටස් ලෙස කැපූ විට කුඩා කැබැල්ලක දිග වන්නේ
18cm
12cm
9cm
නොගැළපෙන රූපය තෝරන්න
Show answer
Auto Play
Slide 1 / 40
MULTIPLE CHOICE
Similar Resources on Wayground
22 questions
commerce grade 10 paper 2
Presentation
•
10th Grade
15 questions
රසායන විද්යාව
Presentation
•
10th Grade
12 questions
තෙරුවන්
Presentation
•
10th Grade
18 questions
Ping Command
Presentation
•
12th Grade
11 questions
Cloud Computing
Presentation
•
12th Grade
3 questions
8 වසර විද්යාව
Presentation
•
6th - 11th Grade
Popular Resources on Wayground
10 questions
Safety Day 2026 – Student Review
Quiz
•
9th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
12 questions
Map Skills
Quiz
•
3rd Grade
22 questions
Continents and Oceans
Quiz
•
5th Grade
15 questions
Rounding Decimals
Quiz
•
5th Grade
Discover more resources for Other
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
Continents and Oceans
Quiz
•
5th Grade
15 questions
Rounding Decimals
Quiz
•
5th Grade
10 questions
Columbus Day and Indigenous People's Day
Interactive video
•
5th - 8th Grade
20 questions
Mixtures and Solutions Practice
Quiz
•
5th Grade
15 questions
Mastering Multiplication Facts 1-10
Quiz
•
5th Grade