Search Header Logo
Ping Command

Ping Command

Assessment

Presentation

•

Education

•

12th Grade

•

Practice Problem

•

Medium

Created by

Prasad Karunarathna

Used 12+ times

FREE Resource

11 Slides • 7 Questions

1

​ජාල පරීක්ෂා කිරීමේ විධාන
මේ සඳහා විධාන ප්‍රේරකය භාවිත කරයි
media
​විධාන ප්‍රේරකය
අතුරුමුහුණත

(Command Line
Interface - CLI)

2

පරිශීලකයකු විසින් ​ඉහත අතුරුමුහුණත තුල විධාන යතුරුලියනය (Type) කර ක්‍රියාත්මක කරයි

3

Multiple Select

පහත වාක්‍ය හා රූප අතුරින් විධාන රේඛා අතුරුමුහුණත සම්බන්ධ නිවැරදි වාක්‍ය හා පින්තූර තෝරන්න

1

පරිශීලක විසින් විධාන ලබාදිය යුතුය

2

චිත්‍රමය පරිශීලක අතුරුමුහුණතක් පවතී

3

විධාන මතක තබා ගැනීම සිදුකල යුතුය

4
5

4

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය
ජාලයක වන එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට හෝ ජාල උපාංගයක් සමඟ කිසිඳු බාධාවකින් තොරව සන්නිවේදනය කල හැකි දැයි පරීක්‍ෂා කිරීම

5

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය
විධාන ප්‍රේරකයේ (cmd) ping යන විධානය සමඟ ග්‍රාහක පරිගණකයේ හෝ උපාංගයේ ip ලිපිනය හෝ වසම් නාමය යොදා ක්‍රියාත්මක කරයි

6

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය

මෙහිදී සම්ප්‍රේෂකයෙන් ග්‍රාහකයට ICMP දත්ත පැකට්ටු 4ක් යවා නැවත ඒවා සම්ප්‍රේෂකයටම පැමිනීම සිදු කරයි. පැකට්ටු සියල්ල නැවත පැමිණියේ නම් පරිගණක දෙක අතර සබඳතාවයේ දෝෂයක් නොවේ යැයි තීරණය කරයි.

7

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය ක්‍රියාත්මක වූ විට
media

​1 පැකට්ටුව
2 පැකට්ටුව
3 පැකට්ටුව
4 පැකට්ටුව

8

Multiple Choice

සාමාන්‍ය යෙන් PING විධානයේදී ICMP පැකට්ටු කොපමණ සම්ප්‍රේෂණය කරයිද?

1

1

2

2

3

3

4

4

5

5

9

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය

ping 192.168.10.20

media

https://youtu.be/uT6BEbk0sMs
ජාලයක පරිගණක අතර සබඳතාවය පරීක්ෂා කිරීම

10

Multiple Select

Ping විධානය ක්‍රියත්මක වූ විට

1

සම්ප්‍රේෂකගෙන් ග්‍රාහකට පැකට්ටු සම්ප්‍රේෂනය

2

ග්‍රාහකගෙන් සම්ප්‍රේෂකට පැකට්ටු සම්ප්‍රේෂනය

3

සබඳතාවයේ දෝෂයක් නොවේ නම් දත්ත පැකට්ටු සියල්ල නැවත නොපැමිනේ

4

දත්ත පැකට්ටු එකක් හෝ නැවත නොපැමිනේ නම් දෝෂයක් පවතී

11

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය ක්‍රියාත්මක වූ විට
media

​1 පැකට්ටුව
2 පැකට්ටුව
3 පැකට්ටුව
4 පැකට්ටුව

12

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය ක්‍රියාත්මක වූ විට

Time යනුවෙන් දැක්වෙනුයේ වට රවුම් ප්‍රචාරන පමා කාලයයි (වට චාරිකා කාලය- RTT).

එනම් ප්‍රභවය මඟින් සම්ප්‍රේෂණය කරන ලද ICMP පැකට්ටුව නැවත ප්‍රභවය වෙතට පැමිනීමට ගතවන කාලයයි

13

Multiple Choice

වට චාරිකා කාලය (RTT) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

1

සම්ප්‍රේෂකගෙන් ග්‍රාහකට පැකට්ටුවක් සම්ප්‍රේෂනයට යන කාලය

2

ග්‍රාහකගෙන් සම්ප්‍රේෂකට පැකට්ටුවක් සම්ප්‍රේෂනයට ගතවන කාලය

3

සබඳතාවය ඇති කිරීමට ගතවන කාලය

4

පැකට්ටුවක් සම්ප්‍රේෂකයේ සිට ග්‍රාහකයට ගොස් නැවත සම්ප්‍රේෂකට පැමිණිමට ගත වන කාලය

14

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය ක්‍රියාත්මක වූ විට ගතවන

කාලය වැඩිවීම සඳහා බලපාන කරුණු

  1. දත්ත ගලන මාධ්‍යය

  2. දුර

  3. කලාප පළල

15

ජාල පරීක්ෂා කිරීමේ විධාන

​1.  ping විධානය ක්‍රියාත්මක වූ විට ගතවන

ප්‍රචාරණ පමාව = දුර / සංඥා ගලන  

                             වේගය

කාලය සෙවීම

කාලය = 2 * ප්‍රචාරණ පමාව

16

Multiple Choice

දුර 3000m වන මාධ්‍යයක් තුලින් 100 ms-1 වේගයෙන් සංඥාවක් සම්ප්‍රේෂණය වන විට ප්‍රචාරන පමාව වන්නේ

1

තත්පර 60 කි

2

තත්පර 30 කි

3

තත්පර 300 කි

4

තත්පර 600 කි

17

Multiple Choice

දුර 3000m වන මාධ්‍යයක් තුලින් 100 ms-1 වේගයෙන් සංඥාවක් සම්ප්‍රේෂණය වන විට වට චාරිකා කාලය වන්නේ

1

තත්පර 60 කි

2

තත්පර 30 කි

3

තත්පර 300 කි

4

තත්පර 600 කි

18

Multiple Choice

Question image

රූපයේ දැක්වෙන PC1 සිට සේවාදායකය අතර සබඳතාවය පිරික්සීමට අවශ්‍ය විධානය කුමක්ද?

1

ping 50.10.100.1

2

ping 172.16.25.50

3

ping server

4

ping 127.0.0.1

5

ping router

pattern-tertiary
​ජාල පරීක්ෂා කිරීමේ විධාන
මේ සඳහා විධාන ප්‍රේරකය භාවිත කරයි
media
​විධාන ප්‍රේරකය
අතුරුමුහුණත

(Command Line
Interface - CLI)

Show answer

Auto Play

Slide 1 / 18

SLIDE