

commerce grade 10 paper 2
Presentation
•
History
•
10th Grade
•
Practice Problem
•
Medium
Nandana Wijesuriya
Used 5+ times
FREE Resource
1 Slide • 21 Questions
1
By Nandana Wijesuriya
WELCOME TO COMMERCE ONLINE PAPER 2
BY NANDANA WIJESURIYA
2
Fill in the Blanks
නිරූපිකා නිවාස සැලසුම් ශිල්පය සම්බන්ධ පාඨමාලාවක් හදාරා ඒ පිළිබඳ ප්රායෝගික පුහුණුවක් ලබාගෙන ඇත. ලංකාවෙන් දැනුම අත්දැකීම් ලබාගෙන ව්යාපාරයක් ආරම්භ කළ යුතු යැයි සිතූ නගරයේ කාමරයක් මිලදීගෙන "නිරූපිකා සැලසුම් ශිල්පයේ" නමින් ව්යාපාරයක් ආරම්භ කරන ලදී.
මෙහි සිද්ධියේ සඳහන් "නිරූපිකා සැලසුම් ශිල්පයේ" ව්යාපාරය සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්යතාව කුමක්ද?
(1) ආහාර
(2) ඇඳුම්
(3) නිවාස
(4) ආරක්ෂාව
3
Fill in the Blanks
ව්යාපාරික පරිමානය අනුව වර්ග කිරීමේදී යොදා ගනු ලබන නිර්ණායකයක් නොවන්නේ ?
(1) ව්යාපාරයේ ප්රාග්දන ප්රමානය
(2) සේවක සංඛ්යාව
(3) භාවිතා කරන බලශක්ති ප්රමාණය
(4) සේවක කැපවීම
4
Fill in the Blanks
වගකීම තමා මිලිදීගත් කොටස් වලට පමනක් සීමාවන ව්යාපාර සංවිධානය වන්නේ,
(1) තනි ව්යාපාර
(2) හවුල් ව්යාපාර
(3) සංස්ථාපිත සමාගම්
(4) සමුපකාර
5
Fill in the Blanks
හවුල් ව්යාපාරයක සිටින අවම හා උපරිම සාමජික සංඛ්යාව සඳහන් වන පනත කුමක්ද?
(1) 1918 අංක 6 දරණ ව්යාපාර නාම පනත
(2) 2007 අංක 7 දරණ සමාගම් පනත
(3) 1840 වංචා වැලක්වීමේ ආඥා පනත
(4) 1972 සමුපකාර පනත
6
Fill in the Blanks
නිරූපිකා නිවාස සැලසුම් ශිල්පය සම්බන්ධ පාඨමාලාවක් හදාරා ඒ පිළිබඳ ප්රායෝගික පුහුණුවක් ලබාගෙන ඇත. ලංකාවෙන් දැනුම අත්දැකීම් ලබාගෙන ව්යාපාරයක් ආරම්භ කළ යුතු යැයි සිතූ නගරයේ කාමරයක් මිලදීගෙන "නිරූපිකා සැලසුම් ශිල්පයේ" නමින් ව්යාපාරයක් ආරම්භ කරන ලදී.
ඉහත සිද්ධියේ සඳහන් ව්යාපාරයේ ශක්තියක් වන්නේ,
(1) ව්යාපාරය නගරයේ පිහිටා තිබීම
(2) ව්යාපාරයට අදාළ ඉල්ලුමක් පැවතීම
(3) නගරය තුළ වෙනත් තරඟකාරී ව්යාපාර පැවතීම
(4) නිරූපිකා සැලසුම් පාඨමාලාවක් හදාරා පුහුණුවක් ලබා තිබීම
7
Fill in the Blanks
සමුපකාර ව්යාපාරවල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ?
(1) ප්රජාතන්ත්රවාදී පාලනයක් තිබීම
(2) අඛන්ඩ පැවත්මක් තිබීම
(3) නෛතික පුද්ගලත්වයක් තිබීම
(4) කොටස් නිකුත් කර ප්රාග්ධනය රැස් කරන හැකි වීම
8
Fill in the Blanks
පහත දක්වෙන ව්යාපාර අතරින් භාණ්ඩ නිෂ්පාදන ව්යාපාරයක් නොවන්නේ,
(1) මෝටර් රථ නිෂ්පාදන ව්යාපාරයකි.
(2) පරිගණක නිෂ්පාදන ව්යාපාරයකි.
(3) සිල්ලර වෙළෙඳ ආයතනයකි.
(4) යෝගට් නිෂ්පාදන ආයතනයකි.
9
Fill in the Blanks
මෙම ආයතනය නිවරදිව දක්වා ඇත්තේ?
(01) ලාභ අරමුනු කරගත් රාජ්ය සංස්ථාව
(02) ලාභ අරමුනු කරගත් රාජ්ය සමාගමකි
(03) ලාභ අරමුනු කරනොගත් රාජ්ය සංස්ථාව
(04)ලාභ අරමුනු කරනොගත් රාජ්ය දෙපාර්තමේන්තුව
10
Fill in the Blanks
ලාභ අපේක්ෂිත ව්යාපාරවල පොදුවේ දැකිය නොහැකි අරමුණක් වන්නේ,
(1) ලාභ ඉපැයීම
(2) පාරිභෝගික තෘප්තිය ලබාදීම
(3) සමාජ සුභසාධනය
(4) රැකියා උත්පාදනය
11
Fill in the Blanks
ගෝලීය පරිසරයෙන් දේශීය ව්යාපාර සඳහා සිදුවන හිතකර බලපෑම කුමක්ද?
(1) වැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවීම
(2) දේශීය පුහුණු ශ්රමය විදේශීය රටවලට ඇදී යාම
(3) නවීන තාක්ෂණය ලබාගත හැකි වීම
(4) දේශීය ව්යාපාරවල පැවැත්ම අස්ථාවර වීම
12
Fill in the Blanks
මූල්ය ව්යාපාර සංවිධාන ක්රමයක් තෝරා ගැනීමේදි සලකා බලන කරුණක් නොවන්නේ,
(1) ව්යාපාරයේ අරමුණ
(2) ව්යාපාරයේ පරිමාණය
(3) සේවක සංඛ්යා
(4) කළමනාකරණ කටයුතු සිදු කරන්නේ කවුරුන් ද යන්න ව
13
Fill in the Blanks
ව්යාපාරික හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්රමාණය නිවැරදිව දැක්වෙන්නේ,
(1) වත්කම් - වගකීම්
(2) ආදායම් - වියදම්
(3) වත්කම් + වගකීම්
(4) ජංගම වත්කම් + ජංගම වගකීම්
14
Fill in the Blanks
ගිණුම්කරණයේ දී සැලකිල්ලට නොගන්නා ගනුදෙනුවක් විය හැක්කේ,
(1) රු. 2 500 විදුලි ගාස්තු ගෙවීම
(2) රු. 4 000 ක් වටිනා භාණ්ඩ තොගයක් ගැනීම
(3) රු. 15 000 ක බැංකු ණයට ගැනීම
(4) සේවකයන් 3 දෙනෙකු බඳවා ගැනීමට තීරණය කිරීම
15
Fill in the Blanks
ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ,
(1) නීතිමය අවශ්යතා ඉටු කිරීමට . .
(2) ව්යාපාරික ගනුදෙනු වාර්තා කිරීම.
(3) ගනුදෙනු ගිණුම් පොතට සටහන් කිරීම.
(4) ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්ය තොරතුරු සැපයීම.
16
Fill in the Blanks
පහත සඳහන් ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරන්
අතීත ගනුදෙනුවක ප්රතිඵලයක් ලෙස ඇති වීම,
ව්යාපාරයේ පාලනයට යටත් වීම,
අ නාගතයේ දී ව්යාපාරයට ආර්ථික ප්රතිලාභ ගලා ඒම
ඉහත සඳහන් ලක්ෂණ හැකි වන්නේ,
(1) වියදම් වලට.
(2) වත්කම් වලට.
(3) ආදායම් වලට.
(4) වගකීම් වලට.
17
Fill in the Blanks
සිරිදාසගේ ව්යාපාරයට රු. 18 000 ක් වටිනා භාණ්ඩ තොගයක් මිලදී ගැනීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන,
(1) භාණ්ඩ තොග ගිණුම හර රු. 18 000
ණයහිමි ගිණුම බැර රු. 18 000
(2) ගැනුම් ගිණුම හර රු. 18 000
මුදල් ගිණුම බැර රු. 18 000
(3) භාණ්ඩ තොග ගිණුම හර රු. 18 000
මුදල් ගිණුම බැර රු. 18 000
(4) ගැනුම් ගිණුම හර රු. 18 000
ණයහිමි ගිණුම බැර රු. 18 000
18
Fill in the Blanks
උපුල්සිරිගේ ව්යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂයේ තොරතුරු කිහිපයක් පහත සඳහන් වේ.
ප්රාග්ධනය: රු. 300 000,
වර්ෂයේ වියදම්: රු. 40 000,
අමතර ප්රාග්ධනය: රු. 30 000,
ගැනිලි : රු. 5 000,
වර්ෂයේ ආදායම්: රු. 70 000.
2018.12.31 දිනට උපුල්සිරිගේ හිමිකම වන්නේ,
(1) රු. 285 000
(2) රු. 290 000
(3) රු. 350 000
(4) රු. 355 000
19
Fill in the Blanks
ණයගැතියෙකුගෙන් රු. 15 000 ක චෙක්පතක් ලැබීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන වන්නේ,
(1) බැංකු ගිණුම හර රු. 15 000
ණයගැති ගිණුම බැර රු. 15 000,
(2) ණයගැති ගිණුම හර රු. 15 000
බැංකු ගිණුම බැර රු. 15 000,
(3) මුදල් ගිණුම හර රු. 15 000
ණයගැති ගිණුම බැර රු. 15 000,
(4) ණයගැති ගිණුම හර රු. 15 000
මුදල් ගිණුම බැර රු. 15 000,
20
Fill in the Blanks
සඳලිගේ ව්යාපාරයේ මුදල් ශේෂය රු. 75 000 කි. පසුව පහත සඳහන් ගනුදෙනු සිදු වූ අතර එම ගනුදෙනු සිදුවීමෙන් පසු මුදල් ශේෂය වන්නේ,
විදුලි ගාස්තු ගෙවීම: රු. 5 000,
සමන්ට භාණ්ඩ විකිණීම: රු. 15 000,
පොලී ආදායම් ලැබුණ: රු. 10 000,
භාණ්ඩ ගැනිලි: රු. 3 000,
(1) රු. 80 000
(2) රු. 85 000
(3) රු. 92 000
(4) රු. 95 000
21
Fill in the Blanks
X තීරුවේ මූලික සටහන් පොත් දක්වා ඇති අතර Y තීරුවේ මූල්ය ලේඛණ දක්වා ඇත.
1. මුදල් ගිණුම A. ජර්නල් වවුචර්
2. බැංකු ගිණුම B. විකුණුම් ඉන්වොයිසිය
3. විකුණුම් ජර්නලය C. ලදු පත
4. පොදු ජර්නලය D. තැන්පත් කිරීමේ කුවිතාන්සිය
X තීරුවේ සටහන් පොත් Y තීරුවේ මූල්ය ලේඛණ සමඟ අනුපිළිවෙලට ගැළපූ විට,
i. CDAB
ii. CDBA
iii. ADCB
iv. BADC
22
Fill in the Blanks
ව්යාපාරයකට රු.7,300,000 වටිනා ලී බඩු උපකරණ ව්යාපාරයේ ප්රයෝජනය සඳහා ණයට ගැනීම සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත වන්නේ
(01) මුදල් පොත
(02) විකුණුම් ඉන්වොයිසිය
(03) ගැනුම් ඉන්වොයිසිය
(04) පොදු ජර්නලය
Type answer...
By Nandana Wijesuriya
WELCOME TO COMMERCE ONLINE PAPER 2
BY NANDANA WIJESURIYA
Show answer
Auto Play
Slide 1 / 22
SLIDE
Similar Resources on Wayground
13 questions
Speed v. Velocity
Presentation
•
8th Grade
19 questions
Conquista e independencia
Presentation
•
9th Grade
18 questions
Totalitarianism PT 4
Presentation
•
10th Grade
18 questions
Ancient and Classical Greece
Presentation
•
9th Grade
17 questions
Dimensional Analysis
Presentation
•
9th Grade
19 questions
Rationing during WWII
Presentation
•
9th - 10th Grade
17 questions
SPLTV
Presentation
•
10th Grade
13 questions
7.1 Articles of Confederation
Presentation
•
10th Grade
Popular Resources on Wayground
10 questions
Safety Day 2026 – Student Review
Quiz
•
9th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
12 questions
Map Skills
Quiz
•
3rd Grade
22 questions
Continents and Oceans
Quiz
•
5th Grade
15 questions
Rounding Decimals
Quiz
•
5th Grade
Discover more resources for History
25 questions
The American Revolution
Quiz
•
7th - 10th Grade
15 questions
The Bill of Rights
Quiz
•
8th - 12th Grade
15 questions
Ancient Rome
Quiz
•
7th - 10th Grade
16 questions
Students of Civics Unit 2: The Constitution
Quiz
•
7th - 11th Grade
10 questions
Exploring the 7 Principles of the Constitution
Interactive video
•
6th - 10th Grade
10 questions
Significance of the Declaration of Independence
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the Age of Exploration
Interactive video
•
6th - 10th Grade
10 questions
French and Indian War
Interactive video
•
9th - 10th Grade