

රසායන විද්යාව
Presentation
•
Physics, Chemistry, Biology
•
10th Grade
•
Medium
Rasika Perera
Used 4+ times
FREE Resource
5 Slides • 10 Questions
1
රසායන විද්යාව

2
Poll
ඔබ සූදානම්ද?
ඔව්
නැත
3
Multiple Select
ඔබගේ නම ඉදිරියේ ක්ලික් කරන්න
මංජරී
චේතනා
කවීෂා
සඳලි
4
Multiple Choice
කළුපාට තීන්ත වර්ග නිපදවිම රබර්වල පිරවුම්කාරකයක් ලෙස
භාවිත වන්නේ කාබන් වල කුමන ස්වරූපයද?
අස්ඵටික කාබන්
ගල් අඟුරු
මිනිරන්
දියමන්ති
අඟුරු
5
Multiple Choice
පැන්සල් නිෂ්පාදනය විදුලි කෝෂවල ඉලෙක්ට්රෝඩ සෑදිම හා ස්නේහකයක් ලෙස යෙදීම සඳහා කාබන් වල කුමන ස්වරූපයක් භාවිත වේද?
ගල් අඟුරු
මිනිරන්
දියමන්ති
අඟුරු
6
Fill in the Blanks
පරමාණුව නම් කළ පුද්ගලයා වන්නේ
Type answer...
7
පරමාණුව පිළිබඳ ග්රහ ආකෘතිය
පරමාණුව පිළිබඳ ග්රහ ආකෘතිය ඉදිරිපත්ක රන ලද්දේ අර්නස්ට් රදර්ෆඞ් විසිනි. පරමාණුව තුළ ඇති ධන ආරෝපණ ඒකරාශී වූ න්යෂ්ටිය වටා ඉලෙක්ට්රෝන චලිතයේ යෙදෙමින් පවතී
8
නීල්ස් බෝර්
රදර්ෆඞ්ගේ ආකෘතිය තවදුරටත් විස්තර කළ නීල්ස් බෝර් ප්රකාශ කළේ ධන ආරෝපිත
න්යෂ්ටිය වටා ඇති නිශ්චිත පථවල හෙවත් කක්ෂවල ඉලෙක්ට්රෝන චලිතයේ යෙදෙන
බවයි.
9
ධන අයන සෑදීම
පරමාණුව පිළිබඳ න්යෂ්ටික ආකෘතිය අනුව එහි ඉලෙක්ට්රෝන න්යෂ්ටිය වටා භ්රමණය
වෙමින් පවතී. ඍණ ආරෝපිත ඉලෙක්ට්රෝන වෙත ධන ආරෝපිත න්යෂ්ටිය මගින්
ආකර්ෂණයක් ඇති කරයි. එබැවින් පරමාණුවකින් ඉලෙක්ට්රෝනයක් ඉවත් කිරීමට නම්
එම ආකර්ෂණය අබිබවා යාමට තරම් ශක්තියක් සැපයිය යුතුයි. මෙසේ පරමාණුවකින්
ඉලෙක්ට්රෝනයක් ඉවත් කළ විට එය ධන අයනයක් බවට පත් වේ.
10
Multiple Choice
පරමාණුව පිළිබඳ න්යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කළේ
අර්නස්ට් රදපර්ඩ්
නීල්ස් බෝර්
ග්රෙගෝර් මෙන්ඩල්
ඉහත කිසිවෙක් නොවේ
11
Multiple Choice
ඇමයිනො අම්ල, ප්රෝටීන්නියුක්ලෙයික් අම්ල, එන්සයිම
සහ හරිතප්රදවල සංඝටකයක්
ලෙස ක්රියා කිරීම.
බෝරෝන් වල කාර්යයකි
නයිට්රජන් වල කාර්යයකි
පොස්පරස් වල කාර්යයකි
පොටෑසියම් වල කාර්යයකි
12
පළමුවන අයනීකරණ ශක්තිය
වායුමය අවස්ථාවේ ඇති මූලද්රව්ය පරමාණුවකින් ඉලෙක්ට්රෝනයක් ඉවත්ක ර වායුමය ඒක ධන අයනයක් සෑදීමට සැපයිය යුතු අවම ශක්තිය එහි පළමුවන අයනීකරණ ශක්තියයි
13
Multiple Choice
පරමාණුවක ඉලෙක්ට්රෝනයක් ඉවත්වීමෙන් සෑදෙන්නේ
ධන අයනයකි
සෘණ අයනයකි
14
Multiple Choice
මූලද්රව්ය පරමාණුවක් තවත් මූලද්රව්ය පරමාණුවක්
සමග සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්රෝන තමා වෙතට
ඇදගැනීමේ හැකියාවය
විද්යුත් ඍණතාවයි
පෝලිං පරිමාණයයි
15
Multiple Choice
තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අත්යවශ්ය වන මූලද්රව්යය වන්නේ
අයඩින්
සෝඩියම්
පොටෑසියම්
කැල්සියම්
රසායන විද්යාව

Show answer
Auto Play
Slide 1 / 15
SLIDE
Similar Resources on Wayground
Popular Resources on Wayground
10 questions
Safety Day 2026 – Student Review
Quiz
•
9th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
12 questions
Map Skills
Quiz
•
3rd Grade
22 questions
Continents and Oceans
Quiz
•
5th Grade
15 questions
Rounding Decimals
Quiz
•
5th Grade