Search Header Logo

physics 2022 11 NHDT

Authored by Dinindu Tharinda

Physics

12th Grade

Used 1+ times

physics 2022 11 NHDT
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ඒකීය පරිමාවක ශක්තිය යන්නෙහි ඒකක වලට සමාන ඒකක ඇත්තේ,

බලයටය.

ක්ෂමතාවයටය.

පීඩනයටය.

රේඛිය ගම්‍යයතාවයටය.

ඝනත්වයටය.

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

4kg ස්කන්ධය වස්තුවක් සුමට තිරස් තලයක  2ms−12ms^{-1}  ප්‍රවේගයෙන් චලිත වේ.පසුව එහි අභ්‍යන්තර පිපිරීමක් නිසා එය සමාන ස්කන්ධ දෙකකට කැඩී වස්තු දෙක මුල් දිශාවට අංශක 60 ආනතව තිරස් තලයේම චලිත වේ. වස්තු පද්ධතියේ පිපිරීම නිසා නිපදවූ අමතර ශක්තිය කොපමණද?( J J\   වලින්)

32 

8 

40 

24 

 243\frac{24}{3}  

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

 2m දිගැති ලුහු අවිතන්‍යය තන්තුවක 2kg වන වස්තුවක් 

5 ms−1ms^{-1}  වන නියත වේගයකින් සිරස් වෘත්තයක චලනය වේ.තන්තුවේ ඇතිවිය හැකි අවම හා උපරිම ආතති පිලිවෙලින්, (නිව්ටන් වලින්)



5 , 45 

30 , 80 

20 , 45 

12.5 , 35.5 

23 , 27

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

සුමට තලයක 4kg වස්තුවක් 6 ms−1ms^{-1}  වස්තුවක් චලනය වී තවත් සැහැල්ලු දුන්නක් සමග සම්බන්ධ කර ඇති 2kg වස්තුවක ගැටී ගමන් කරයි. 100 Nm−1Nm^{-1}  දුනු නියතය වෙයි නම් දුන්නේ උපරිම විතතිය වන්නේ, 

 0.2m0.2m  

 8m\sqrt{8}m  

 2m2m  

 0.8m\sqrt{0.8}m  

 0.4m\sqrt{0.4}m  

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

100m උසක සිට 10 ms−1ms^{-1}  ප්‍රවේගයෙන් සිරස්ව ඉහලට ප්‍රක්ෂේපණය කරන මොහොතේම තවත් වස්තුවක් පොලෝ මට්ටමේ සිට 60 ms−1ms^{-1}  ප්‍රවේගයෙන් තිරස්ව ඉහලට ප්‍රක්ෂේපණය කරයි. වස්තු දෙක ගැටෙන විට ගතවන කාලය හා වස්තු දෙක පොලෝ මට්ටමේ සිට පවතින උස පිලිවෙලින් වන්නේ,

1s , 55m 

0.5s , 28.75

3s , 80m 

4s , 160

2s , 100

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

20kg සැහැල්ලු දුන්නක එල්ලූ විට එහි විතතිය 1cm වේ. එය තිරස් බිමක සවි කර එය දෙසට 2kg වස්තුවක් 5 ms−1ms^{-1}  ප්‍රවේගයෙන් ගැටේ නම් දුන්නේ ඇතිවන විතතිය වන්නේ,

0.5cm 

5cm  

0.5m  

0.25m  

2cm 

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

රේඛිය ගම්‍යතාවයන් සමාන වස්තු දෙකක ස්කන්ධ අතර අනුපාතය 2:1 වේ නම් ඒවායේ රේඛිය චාලක ශක්ති අතර අනුපාතය වන්නේ,

4:1

1:4

2:1

1:2

1:1

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?