
දත්ත සහ තොරතුරු 2
Presentation
•
Education
•
12th Grade
•
Practice Problem
•
Medium
Prasad Karunarathna
Used 14+ times
FREE Resource
22 Slides • 15 Questions
1
දත්ත වල ප්රධාන ලක්ෂණය
01. අර්ථාන්විත නොවේ.
02. විධිමත්ව සකසා නැත
03. තීරණ ගැනීමට අපහසුය
2
Multiple Choice
දත්ත හා තොරතුරු සම්බන්ධයෙන් අසත්ය වගන්තිය වන්නේ
යම් තොරතුරක් තවත් ක්රියාවලියක ආදානයක් විය හැකිය
දත්ත සැකසීමෙන් පසු ලැබෙනුයේ තොරතුරුය
දත්ත සංවිධානය යනු දත්ත සකස් කල හැකි එක් ආකාරයකි
දත්ත සකස් කර සංඛ්යාලේඛණ සකස් කල නොහැකිය
ලබා දුන් උපදෙස් අනුව දත්ත සැකසීමෙන් අනතුරුව තොරතුරු ප්රතිදානය වේ
3
දත්තයන්ගේ ජීවන චක්රය
1. දත්ත නිරිමානය වීම
2. දත්ත සංවිධානය කිරීම/ කළමනාකරණය
3. භාවිතයට නොගැනෙන දත්ත ඉවත් කිරීම
4
5
Multiple Choice
තොරතුරු නිර් මානය සඳහා ව්යුක්ත ආකෘතිය වන්නේ කුමක්ද?
දත්ත -> සැකසීම -> තොරතුරු
තොරතුරු -> සැකසීම -> දත්ත
සැකසීම -> දත්ත -> තොරතුරු
දත්ත -> තොරතුරු -> සැකසීම
6
තොරතුරු නිර් මානය වූ මොහොතේ එහි වටිනාකම උපරිම වුවද එය නිෂ්චිත නොවේ
කාලය කෙතරම් ගත වුවද තොරතුරෙහි වටිනාකම ශූන්ය නොවේ
7
Multiple Select
දත්ත වල ප්රධාන ලක්ෂණයන් සියල්ල තෝරන්න
අර් ථාන්විත නොවේ.
අර් ථාන්විත වේ.
විධිමත්ව සකසා නැත
පිළිවෙලකට සකසා ඇත
තීරණ ගැනීමට අපහසුය
8
දත්ත සැකසිය හැකි ආකාර
1.අංක ගණිතමය සැකසීම (Arithmetical process)
2.දත්ත සංවිධානය (Organizing)
3.සංඛ්යාලේඛන සැකසීම (statistical)
9
Multiple Choice
ප්රයෝජනවත් තොරතුරක ලක්ෂණ යුගලයක් නොවන්නේ පහත කවරකද?
අදාලත්වය හා පූර් ණ බව
පැහැදිලි බව හා
කාලීන බව
අදාලත්වය හා නිරවද්යතාව
පැහැදිලි බව හා නිරවද්යතාව
පූර් ණ බව හා සංකීර්ණ බව
10
Multiple Choice
තොරතුරු සම්බන්ධයෙන් අසත්ය ප්රකාශය වන්නේ කුමක්ද?
තීරණ ගැනීමට පහසු කරවන අර් ථාන්විත බවින් වැඩි සකසන ලද දත්ත වේ
තොරතුරු නිර්මානය කරනුයේ අරමුණක් ඇතිව
තොරතුරු, එක හා සමානව සෑම පුද්ගලයෙක්ටම වැදගත් වේ
තොරතුරක් සඳහා ප්රවේශ වීමට ඒවා අවශ්ය පුද්ගලයින්ට හැකි විය යුතුය
තොරතුරු යම් අවස්ථාවකදී ආදානයක් ලෙස වෙනත් සැකසීමකට ලක් කල හැකිය
11
සාම්ප්රදායික දත්ත සැකසුම් මෘදුකාංග වලින් සැකසිය නොහැකි සංකීර්ණ සහ විශාල ප්රමාණයේ දත්ත එකතු මහා දත්ත නම් වේ.
12
දත්ත සැකසීම සඳහා අභියෝග
5.බෙදාගැනීම/ හුවමාරු කිරීම
6.ප්රදර්ශනය කිරීම
7.විමසීම
8.යාවත්කාලීන කිරීම
9.තොරතුරුවල පෞද්ගලිකත්වය රැක ගැනීම
13
Ø දිනපතා කටයුතු සඳහා
Ø දැනුම වැඩිකර ගැනීමට
Ø තීරණ ගැනීමට
Ø ප්රතිපත්ති සකස් කිරීමට
Ø සැලසුම් කිරීමට හා අධීක්ෂණයට
Ø අනාගතය පිළිබඳ පුරෝකථනය
14
Multiple Choice
තොරතුරක ප්ර යෝජන පමණක් අන්තර් ගත නොවන්නේ කවරකද?
දිනපතා කටයුතු සඳහා සහ
දැනුම වැඩිකර ගැනීමට
අනාගතය පිළිබඳ පුරෝකථනය
සහ
ප්රතිපත්ති සකස් කිරීමට
සැලසුම් කිරීමට හා සන්නිවේදනය කිරීමට
තීරණ ගැනීමට සහ
ප්රතිපත්ති සකස් කිරීමට
සැලසුම් කිරීමට හා අධීක්ෂණයට
15
දත්ත සැකසීම සහ තොරතුරු නිර්මාණය හස්ත මූලිකව (අතින්) සිදු කළ හැකිමුත් පහත දුර්වලතා ඇති වේ.
16
මූලික වශයෙන් දත්ත කොටස් 2 කට බෙදා වෙන්කර දැක්විය හැක.
1.සංඛ්යාත්මක ආකාරයට (numerical) ප්රකාශ කළ හැකි දත්ත(Quantitative)
Ø සංඛ්යාත්මකව ඉදිරිපත් කළ හැක Ø අංක ගණිතමය ක්රියාවලියකට භාජනය කළ හැකිය
Ø අනුපිළිවෙලකට සැකසිය හැකිය Ø විද්යාත්මකව සැකසිය හැකිය
දිග, ස්කන්ධය, උස, කාලය, දිනය
2.ගුණාත්මක ආකාරයට ප්රකාශ කළහැකි දත්ත (Qualitative)
හැඩය (shape),සෞඛ්ය තත්වය, පැහැය, ලස්සන, නමක්
17
Multiple Choice
තොරතුරු පද්ධතියක වියුක්ත ආකෘතිය සම්බන්ධ යෙන් අසත්ය ප්රකාශය තෝරන්න
දත්ත සකස් කල පසු තොරතුරු නිර්මානය වේ
තොරතුරු නිර්මානයට දත්ත අවශ්ය නොවේ
සැකසීම තොරතුරු පද්ධතියක අත්යාවශ්ය අංගයකි
තොරතුරු නිර්මානය වන්නේ දත්ත සකස් කල විටය
18
සැකසීමේ කාලය, ශ්රමයක්, ගබඩා කිරීමට අවශ්ය ඉඩ වැඩි වීම.
මානව දෝෂ වැඩිවීම නිසා තොරතුරු වලින් නිවැරදි තීරණ ගැනීම අපහසු වීම
හස්ත මූලික ක්රම තොරතුරු හුවමාරු කර ගැනීමේදී ප්රමාණවත් නොවීම.
19
Multiple Select
දත්ත වර් ගීකරණය කල හැකි ආකාර දෙකක් තෝරන්න
තාවකාලික දත්ත
සංඛ්යාත්මක දත්ත
ස්ථීර දත්ත
ගබඩා කරන දත්ත
ගුණාත්මක දත්ත
20
Multiple Choice
සංඛ්යාත්මක දත්තයක ලක්ෂණයක් නොවන්නේ
සංඛ්යාත්මකව ඉදිරිපත් කළ හැක
සැකසීම සඳහා පිරිවැය වැඩිය
විද්යාත්මකව සැකසිය හැකිය
අංක ගණිතමය ක්රියාවලියකට භාජනය කළ හැකිය
අනුපිළිවෙලකට සැකසිය හැකිය
21
ගනුදෙනුකරුට උසස් තත්වයේ සේවාවක් ලබාදීම අපහසු වේ. (ඌන පාරිබෝගික සේවා)
දත්ත සකස් කිරීමේදී දත්ත අනු පිටපත්වීම්, නොගැලපීම් සිදුවිය හැකිය (අසංගත වීම).
දත්ත වල නොගැලපීම් යනු එකම දත්තය විවිධ ස්ථානවල වෙනස් ආකාරයෙන් පැවතීමයි. එසේ තිබියදී දත්ත යාවත්කාලීන කිරීම පහසුවෙන් කළ නොහැකිය.
22
Multiple Choice
දත්ත හා තොරතුරු හස්තීයව සකස් කිරීමේදී සිදු විය හැකි දුර්වලතාවයක් නොවන්නේ පහත කවරකද?
මානව දෝෂ වලින් තොර නිසා තොරතුරු වලින් නිවැරදි තීරණ ගැනීම පහසු වීම
සැකසීමේ කාලය, ශ්රමයක්, ගබඩා කිරීමට අවශ්ය ඉඩ වැඩි වීම.
හස්ත මූලික ක්රම තොරතුරු හුවමාරු කර ගැනීමේදී ප්රමාණවත් නොවීම
ගනුදෙනුකරුට උසස් තත්වයේ සේවාවක් ලබාදීම අපහසු වේ. (ඌන පාරිබෝගික සේවා)
දත්ත සකස් කිරීමේදී දත්ත අනු පිටපත්වීම්, නොගැලපීම් සිදුවිය හැකිය (අසංගත වීම)
23
ස්වයංක්රීය තාක්ෂණය යොදාගැනීමේ වාසි
දත්ත සකස් කිරීම, දත්ත ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීම වඩා කාර්යක්ෂම වීම.
දත්ත සැකසීමට අවශ්ය ඉතා අඩු මානව සහභාගීත්වය
මිනිසුන් භාවිත කල නොහැකි අවස්ථාවන් වලදී දත්ත සැකසිය හැකි වීම
24
Multiple Select
තොරතුරු නිර්මානයට ස්වයංක්රීය තාක්ෂණය යොදාගැනීමේ වාසි පමණක් තෝරන්න
දත්ත ගබඩා කිරීම වඩා කාර්යක්ෂම වීම.
දත්ත සකස් කිරීම සහ නැවත ලබා ගැනීම වඩා කාර්යක්ෂම වීම.
දත්ත සැකසීමට අවශ්ය මිනිස් ශ්රමය ඉතා අඩුය
මිනිසුන් යොදා ගනිමින් දත්ත සකස් කල නොහැකි අවස්ථා වල භාවිතයට ගත හැකිය
තොරතුරු බෙදා හැරීම වේගවත් නොවීම
25
හස්තීයව දත්ත සකස් කිරීම් සිදු කල නොහැකි අවස්ථා...
හදිසි විකාශන සංඥා
අයහපත් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීම
ඉක්මන් උපදෙස් ලබාදීම් අවස්ථා
අහිතකර විකිරණ හෝ අභ්යවකාශ පර්යේෂණ අවස්ථා සඳහා
හදිසි අවස්ථා වල ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා
26
Multiple Select
හස්තීයව පමණක් දත්ත සකස් කල නොහැකි අවස්ථා සියල්ල තෝරන්න
හදිසි විකාශන සංඥා
අයහපත් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීම
අහිතකර විකිරණ හෝ අභ්යවකාශ පර්යේෂණ අවස්ථා සඳහා
හදිසි අවස්ථා වල ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා
සිසුන්ගේ විභාග ලකුණු එකතු කර වෙනියා තේරීම සඳහා
27
තොරතුරු හා සන්නිවේදන යුගයේ ආරම්භයත් සමඟ ලෝකය ගෝලීය ගමක් බවට පරිවර්තනය විය.
නිමක් නැති සම්බන්ධතාවය, අන්තර් ක්රියාකාරී තාක්ෂණයන්, තොරතුරු බෙදා ගැනීම හා දත්තවල අසීමිත ප්රවේශ යනාදිය නිසා වේගවත්, පහසු, කාර්යක්ෂම සහ නිවැරදි තොරතුරු නිර්මාණය සහ බෙදාහැරීම කල හැකි වේ.
28
අන්තර්ජාලය, WWW, ජංගම සන්නිවේදනය, ජංගම පරිගණනය සහ වලාකුළු පරිගණනය තාක්ෂණික දියුණුවත් සමඟ ලොව පුරා සිටින සංවිධාන සහ ලෝකය පුරා ක්රියාකාරීත්වය සදහා බලපාන ප්රධාන මෙවලමක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පත්ව තිබේ.
29
දත්තයන් තොරතුරු බවට පත්කිරීමට යොදාගත හැකි දැනට නිර්මානය වී ඇති සුදුසුම උපකරනය වනුයේ පරිගණකයයි.
එය ඉතා වේගවත්ව, විශ්වාසනීයව හා නිරවද්යව දත්ත තොරතුරු බවට පරිවර්ථනය කරයි.
30
නැතහොත් ඒවා භාවිතයෙන් සකස් කරන්නාවූ තොරතුරු නිවැරදි නොවේ.
31
වලාකුළු පරිගණනය
විද්යුත් තැපැල්, වෙබ් සම්මන්ත්රණ, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, දත්ත ගබඩා වැනි යෙදවුම් වලාකුළු පරිගණනය දී භාවිතා වේ.
වලාකුලු පරිගනනයේදී යෙදවුම් හැසිරවීම, වින්යාස කිරීම සහ ප්රවේශයන් මාර් ගගතව සිදු කිරීමටද හැකිවෙයි.
32
වර් ග පරීක්ෂාව :
ඇතුලත් කරන දත්තය නිවැරදි දත්ත වර් ගයේ පවතී දැයි සොයා බලයි
උදා: සංඛ්යා/ පාඨ/ දිනය/ මුදල්
33
ඇති බව පරීක්ෂාව :
දත්ත ඇතුලත් කිරීමකදී ඒවා පවතින බව පරීක්ෂා කරයි.
වැදගත් දත්ත ඇතුලත් කිරීම අනිවාර්ය වේ.
උදා: - මුරපදයක් හිස් විය නොහැක
34
පරාස පරීක්ෂාව :
දී ඇති පරාසය තුළ දත්ත තිබේදැයි පරීක්ෂා කරයි
උදා: සංඛ්යා, මුදල් හෝ දිනය, කාලය, වයසක් වැනි දත්ත ඇතුලත් කිරීමේදී මෙම ක්රමය භාවිතා කරයි
35
Multiple Choice
පුද්ගලයෙකු රැකියාවක් සඳහා අයදුම් කිරීමට මාර් ගගත අයදුම් පතක් මගින් දත්ත ඇතුලත් කරයි. එම රැකියාවේ සුදුසුකමක් ලෙස වයස 20ත් 28ත් අතර විය යුතුය. එම අයදුම්පත ප්රතික්ෂේප වීම සිදු වන අතර එයට හේතුව ඔහුගේ හෝ ඇයගේ වයස අවු 30 වීමයි. එසේ වීමට කුමන වලංගුතා පරීක්ෂාව සිදුවන්නට ඇතිද?
පරාස (range)
ඇතිබව (Presence)
වර් ග පරීක්ෂාව (Type)
දත්ත පුනරුක්ති පරී්ක්ෂාව
(Duplicate)
36
Multiple Choice
පුද්ගලයෙකු තමාගේ බැංකු ගිණුම වෙත මාර් ගගතව ප්ර වේශ වී දුරකථන බිල්පත්, විදුලි බිල්පත් වැනි ගෙවීම් සිදු කරයි. එක්තරා දවසක බිල්පතක් ගෙවීමට යාමේදී මුරපදය අමතක වීම නිසා බිල්පත් ගෙවීම අසාර් ථක විය. එසේ සිදුවන්නට ඇත්තේ ඇතුලත් කල දත්ත කුමන වලංගුතා පරීක්ෂාවට ලක් කල හේතුවෙන් විය හැකිද?
පරාස (range)
ඇතිබව (Presence)
වර් ග පරීක්ෂාව (Type)
දත්ත පුනරුක්ති පරී්ක්ෂාව
(Duplicate)
37
Multiple Choice
මාර් ග ගත දත්ත ඇතුලත් කිරීමකදී පුද්ගලයෙකුට, තමාගේ වයස වෙනුවට උපන් දිනය ඇතුලත් කිරීම හේතුවෙන් එම දත්ත වලංගු නොවන බව දන්වමින් පණිවුඩයක් දර්ශනය විය. මෙය කුමණ වලංගුතා පරීක්ෂාවක් නිසා සිදු විය හැකිද?
පරාස (range)
ඇතිබව (Presence)
වර් ග පරීක්ෂාව (Type)
දත්ත පුනරුක්ති පරී්ක්ෂාව
(Duplicate)
දත්ත වල ප්රධාන ලක්ෂණය
01. අර්ථාන්විත නොවේ.
02. විධිමත්ව සකසා නැත
03. තීරණ ගැනීමට අපහසුය
Show answer
Auto Play
Slide 1 / 37
SLIDE
Similar Resources on Wayground
19 questions
Grade 06 Lesson 01
Presentation
•
9th - 12th Grade
15 questions
compute classification
Presentation
•
9th - 12th Grade
14 questions
Ai Tool
Presentation
•
Professional Development
11 questions
BCD and ASCII
Presentation
•
10th Grade
3 questions
kids
Presentation
•
KG
4 questions
පරිමාව
Presentation
•
8th Grade
19 questions
10 වසර විද්යාව - 14 පාඩම- ප්රජනනය
Presentation
•
10th Grade
Popular Resources on Wayground
10 questions
Safety Day 2026 – Student Review
Quiz
•
9th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
12 questions
Map Skills
Quiz
•
3rd Grade
22 questions
Continents and Oceans
Quiz
•
5th Grade
15 questions
Rounding Decimals
Quiz
•
5th Grade
Discover more resources for Education
26 questions
SLIME!!!!!
Quiz
•
KG - 12th Grade
21 questions
Los paises hispanohablantes y sus capitales
Quiz
•
12th Grade
20 questions
Cell Transport
Quiz
•
9th - 12th Grade
20 questions
Budgeting
Quiz
•
9th - 12th Grade
20 questions
Investing
Quiz
•
9th - 12th Grade
8 questions
DNA vs. RNA
Presentation
•
9th - 12th Grade
12 questions
Identify Rigid Transformations
Quiz
•
8th - 12th Grade
10 questions
Complementary, Supplementary, Vertical, and Linear Pairs
Quiz
•
9th - 12th Grade