Grade 06 Lesson 01
Presentation
•
Computers
•
9th - 12th Grade
•
Practice Problem
•
Easy
Namal (ITNamal)
Used 1+ times
FREE Resource
5 Slides • 14 Questions
1
complete the following diagram which shows basic functions of computer.
By Namal (ITNamal)
A
B
C
2
Multiple Choice
A
Input (අාදාන)
Process (ක්රියාවලිය)
Output(ප්රතිදාන)
Storage(අාචයනය)
3
Fill in the Blanks
A
4
Multiple Choice
B
Input (අාදාන)
Process (ක්රියාවලිය)
Output(ප්රතිදාන)
Storage(අාචයනය)
5
Fill in the Blanks
B
6
Multiple Choice
C
Input (අාදාන)
Process (ක්රියාවලිය)
Output(ප්රතිදාන)
Storage(අාචයනය)
7
Fill in the Blanks
C
8
Entering data into the computer is known as input and the devices which are used for that purpose are known as input device as or input methods
පරිගණකයට දත්ත ඇතුළත් කිරීම ආදානය ලෙස හැඳින්වෙන අතර ඒ
සඳහා භාවිත කරන උපාංග දත්ත ආදාන උපාංග හෙවත් ආදාන උපක්රම
ලෙස හඳුන්වයි.
9
The procedure of executing data in a computer according to the instructions is known as process
පරිගණකයට ඇතුළත් කළ දත්ත පරිගණකයට ඇතුළත් කර ඇති උපදෙස්
අනුව විවිධ ආකාරයේ පිළියෙල කිරීම්වලට භාජනය කිරීමේ ක්රියාවලිය
සැකසීම ලෙස හඳුන්වයි.
10
Output is sending out processed data and devices used for this purpose are known as output devices or output methods
සකස් කරන ලද දත්ත හෙවත් තොරතුරු පිටතට ලබා දීම ප්රතිදානය ලෙස හැඳින්වෙන අතර ඒ සඳහා භාවිත කරන උපාංග ප්රතිදාන උපාංග හෙවත් ප්රතිදාන උපක්රම ලෙස හඳුන්වයි.
11
නිවැරදි පිළිතුර තෝරා එයට අදාළ ඉංග්රීසි අක්ෂරය හිස්තැනෙහි
ලියන්න.
A. පරිගණක පද්ධතිය මගින් සකසනු ලබන දත්ත පිටතට ලබා දීම
සඳහා යොදා ගනු ලබන ඕනෑම උපක්රමයකි.( Any method which is used to send out data processed by the computer system)
B. පරිගණක පද්ධතියට දත්ත ලබා දීම සිදු කරනු ලබන ඕනෑම
උපක්රමයකි. (Any method which is used to feed data into a computer system)
C. දත්ත තැන්පත් කර තැබිය හැකි පරිගණක උපක්රමයකි. (A method which can be used to store data)
12

පරිගණකයක ආදාන උපක්රමයක් ලෙස හඳුන්වන්නේ කුමක් ද?What is known as input in a computer ?
13
Fill in the Blanks
A. පරිගණක පද්ධතිය මගින් සකසනු ලබන දත්ත පිටතට ලබා දීම
සඳහා යොදා ගනු ලබන ඕනෑම උපක්රමයකි.( Any method which is used to send out data processed by the computer system)
B. පරිගණක පද්ධතියට දත්ත ලබා දීම සිදු කරනු ලබන ඕනෑම
උපක්රමයකි. (Any method which is used to feed data into a computer system)
C. දත්ත තැන්පත් කර තැබිය හැකි පරිගණක උපක්රමයකි. (A method which can be used to store data)
පරිගණකයක ප්රතිදාන උපක්රමයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද?. What is known as output in a computer ?
14
Fill in the Blanks
A. පරිගණක පද්ධතිය මගින් සකසනු ලබන දත්ත පිටතට ලබා දීම
සඳහා යොදා ගනු ලබන ඕනෑම උපක්රමයකි.( Any method which is used to send out data processed by the computer system)
B. පරිගණක පද්ධතියට දත්ත ලබා දීම සිදු කරනු ලබන ඕනෑම
උපක්රමයකි. (Any method which is used to feed data into a computer system)
C. දත්ත තැන්පත් කර තැබිය හැකි පරිගණක උපක්රමයකි. (A method which can be used to store data)
පරිගණකයක ආචයන උපක්රමයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද?. What is known as storage in a computer ?
15
Fill in the Blanks
Write three examples for input devices
ආදාන උපක්රම සඳහා උදාහරණ තුනක් ලියන්න.
Type answer...
16
Fill in the Blanks
Write three examples for output devices.
ප්රතිදාන උපක්රම සඳහා උදාහරණ තුනක් ලියන්න
Type answer...
17
Multiple Choice
Identify storage devices in the picture.
සටහනේ දැක්වෙන ආචයන උපක්රම හඳුනාගන්න.
A. Hard Disk
B. Portable Hard Disk
C. USB Pen Drive
D. CD
E. RAM
A. Portable Hard Disk
B. Hard Disk
C. USB Pen Drive
D. CD
E. RAM
A. Hard Disk
B. Portable Hard Disk
C. RAM
D. CD
E. USB Pen Drive
A. Hard Disk
B. Portable Hard Disk
C. USB Pen Drive
D. RAM
E. CD
18
Open Ended
Name the devices shown below.
පහත රූප සටහනින් දැක්වෙන උපක්රම නම් නරන්න.
19
Open Ended
Write five examples for embedded computer devices that are used in day to day life
එදිනෙදා ජීවිතයේ කටයුතුවල දී භාවිත කරන නිහිත පරිගණක සහිත
උපාංග සඳහා උදාහරණ පහක් ලියන්න.
complete the following diagram which shows basic functions of computer.
By Namal (ITNamal)
A
B
C
Show answer
Auto Play
Slide 1 / 19
SLIDE
Similar Resources on Wayground
19 questions
10 වසර විද්යාව - 14 පාඩම- ප්රජනනය
Presentation
•
10th Grade
8 questions
learning lesson
Presentation
•
University - Professi...
14 questions
Ai Tool
Presentation
•
Professional Development
15 questions
compute classification
Presentation
•
9th - 12th Grade
11 questions
BCD and ASCII
Presentation
•
10th Grade
Popular Resources on Wayground
10 questions
Safety Day 2026 – Student Review
Quiz
•
9th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
12 questions
Map Skills
Quiz
•
3rd Grade
22 questions
Continents and Oceans
Quiz
•
5th Grade
15 questions
Rounding Decimals
Quiz
•
5th Grade