
PTS 1
Authored by Sanudi Rajapakshe
Other
6th - 8th Grade
Used 21+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ශාක වලින් මිනිසාට ලැබෙන ප්රයෝජනයකි.
පලතුරු
දැව
ඖෂධ
ඉහත සියල්ලම
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ශාක මගින් ඉටු වන පාරිසරික සේවාවකි.
සෙවන සැපයීම
පස සාරවත් වීම
සෝදාපාළුව අවම වීම
ඉහත සියල්ලම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තුරු ලතා සහිත පරිසරය වේගයෙන් විනාශ වීමට බලපාන ප්රධාන හේතුව නම්
ජනගහන වර්ධනයයි
සෝදා පාළුවයි
නාය යාම
වියලි කාලගුණය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගෙවත්ත යනුවෙන් අදහස් වන්නේ
නිවසට අයත් භූමියයි
නිවසට දුරින් පිහිටි භූමි ප්රදේශයයි
නිවසට සමීපව පිහිටි භූමි ප්රදේශයයයි
ඉහත සියල්ලම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කුඩා ඔබට පරිසරය වෙනුවෙන් දායක විය හැකි කරුණකි
ශාක වැවීම
ශාක වැවීම
ගස් වැල් වලට ආදරය කිරීම
ඉහත සියල්ලම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?