
Faster Fingers
Authored by Thilina Ranasinghe
Fun
Professional Development
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
) Lean ක්රමවේදයට අනුගත වීම තුලින් පාරිභෝගිකයාට ඇති වාසියක් නොවන්නේ
කුමක්ද?
අඩු මිලට ගුණාත්මක නිෂ්පාදනයක් මිලදී ගැනීමට හැකි වීම
අඩු කාලයකින් නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකි වීම
විවිධත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකි වීම
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Lean නිෂ්පාදන ක්රමවේදය තුල දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
කණ්ඩායමක් වශයෙන් ලබා ගන්නා ජයග්රහණ අගය කිරීම
සාමුහික වැඩ පරිසරයක් ඇති වීම
දියුණුව කෙරෙහි අවධාණය එක් වරක් පමණක් යොමු කිරීම
වැරදි දුටු විට ඒවා මතු පිටට ගෙන එම
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
තරගකාරිත්වයක් ඇති වෙලදපලකදී නිෂ්පාදකයාගේ අභිමතය පරිදි මිල වෙනස් කල
හැකියි . මෙම ප්රකාශය ,
☐නිවැරදි වේ
වැරදි වේ
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Lean සංකල්ප යොදා ගනිමින් විකුණුම් මිල වැඩි කල හැකි වේ . මෙම ප්රකාශය ,
නිවැරදි වේ
වැරදි වේ
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
නිෂ්පාදනය කරන භාණ්ඩයේ හැඩය (Shape), ස්වභාවය (Form) කාර්ය (Function) වෙනස් වේ නම් වටිනාකමක් එකතු කරන ක්රියාවක් වේ . මෙම ප්රකාශය ,
නිවැරදි වේ
වැරදි වේ
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
නිෂ්පාදනයට වටිනාකමක් එකතු නොකරන ක්රියා මොනවාද ?
නිෂ්පාදන ක්රියාවලියේ පවතින නාස්තින්
අනවශ්ය ක්රියා
නිෂ්පාදනයට වටිනාකමක් එකතු නොකරන නමුත් අත්යවශ්ය ක්රියා
ඉහත සියල්ලම
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
නාස්තින් 7 න් විශාලම බලපෑමක් ඇති නාස්තිය වනුයේ ,
අනවශ්ය තොග
අධි ක්රියාවලි
අතිරික්ත(අධි ) නිෂ්පාදනය
අනවශ්ය චලන
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?