Search Header Logo

සිංහල සාහිත්‍යය

Authored by Wageeshani Jayasuriya

Other

10th - 11th Grade

Used 2+ times

සිංහල සාහිත්‍යය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

ගුත්තිල කාව්‍යය රචනා කළේ කවුද?

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

වීදාගම ‌‌‌‌මෛත්‍රී හිමි

වෑත්තෑවේ හිමි

ඇස්. මහින්ද හිමි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

සිංහබාහු නාට්‍යය රචනා කළේ කවුද?

එදිරිවීර සරච්චන්ද්‍ර මහතා

දයානන්ද ගුණවර්ධන මහතා

හෙන්රි ජයසේන මහතා

කේ. ජයතිලක මහතා

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

"ඒ් ගිරා පෝතකයාට මෙබඳු වතෙක් ඇත්තේය" මේ ප්‍රකාශය අන්තර්ගතවන ජාතකය කුමක්ද?

නලපාන ජාතකය

වෙස්සන්තර ජාතකය

චන්ද කින්නර ජාතකය

උම්මග්ග ජාතකය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

"ධවලධ්ඡත්‍ර " යන්නෙහි තේරුම කුමක්ද?

සේසත්

සුදු කොඩි

ශරීරාභරණ

සුදු නෙළුම්

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

Media Image

මෙම රූපයේ සිටින ලේඛකයා කවුද?

මාර්ටින් වික්‍රමසිංහ

මහගම සේකර

කේ. ජයතිලක

කුමාරතුංග මුනිදාස

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?