
Smart Test
Authored by Kaweesha Lokugamage
Fun
KG
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මනුතාපය කෘතියේ නොදැක්වෙන චරිතයකි.
මයිසර් මැඩලින්
එඩ්මන්ඩ් ඩාන්ටේ
ජෝන් වැල්ජෝන්
මනුතා ජෙස්ටි
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රාත්රී කාලයේ පෙනීම ලබා දෙන විටමින් වර්ගය වන්නේ
A
B
G
D
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කරමල පිහිටා නොමැති ජීවියා වන්නේ
මෝරා
ලූලා
තල්මසා
කනයා
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මොණරාගල ප්රදේශයේ වැසියන් පුහුල් යනුවෙන් හඳුන්වන්නේ
පුහුල්
කැකිරි
වට්ටක්කා
ගස් ලබු
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල ඉංග්රීසීන්ට විරුද්ධව කැරැල්ලක් ඇති වීමට ප්රධාන සාධකයක් වන බදු වර්ගය වන්නේ
බලු බද්ද
පොල් ගස් බද්ද
ඇඟ බද්ද
තෝප්පු බද්ද
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කිව් මාලිගය අයත් රට වන්නේ
ප්රංශය
ජර්මනිය
එංගලන්තය
රුසියාව
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වෙහෙරහේනෙ පන්සල පිහිටා ඇත්තේ
මාතර
හම්බන්තොට
මහනුවර
මාතලේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?