Search Header Logo

Grade 10 History

Authored by Pluton Academy

History

10th Grade

Used 5+ times

Grade 10 History
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

9 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සමාජ ස්තරායනය යනු

සමාජය පිරිහීමට පත් වීමයි

රටක් ආර්ථික වශයෙන් දියුණු වීමයි

සමාජය දුප්පත් සහ පොහොසත් ලෙස බෙදීමයි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ශ්‍රී ලංකාවේ පළමුවැනි නාගරීකරණයට අයත් නොවන්නේ,

මාගම

ගම්පොළ

පොළොන්නරුව

අනුරාධපුරය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා,

පණ්ඩුකාභය රජු

වසභ රජු

1වන විජයබාහු රජු

5වන මිහිඳු රජු

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අනුරාධපුරයෙන් පසු මෙරට අගනගරය බවට පත් වන්නේ,

මහනුවර

මාගම

කෝට්ටේ

පොළොන්නරුව

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මෙරට 3 වරක් බලයට පත් වූ රැජින වන්නේ

කල්‍යාණවතී රැජින

අනුලා රැජින

සීලවතී රැජින

ලීලාවතී රැජින

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොළොන්නරුව බිඳ වැටීමෙන් පසු තැනින් තැන බිහිවු මධ්‍යගත පාලනයෙන් ගිලිහුණු ජනාවාස "කාචරගාම" ලෙස හඳුන්වයි

නිවැරදිය

වැරදිය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොළොන්නරුව බිඳ වැටීමට හේතුවක් නොවන්නේ

දුර්වල පාලකයන් බලයට පත් වීම

එළාරගේ ආක්‍රමණය

ආර්ථික පරිහානිය

කාලිංග මාඝගේ ආක්‍රමණය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?