Search Header Logo

ආර්ථික විද්‍යාව 03

Authored by Navidi Sandanitha

Education

12th Grade

Used 11+ times

ආර්ථික විද්‍යාව 03
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ආදායමේ චක්‍රීය ප්‍රවාහය තුළ ඇතුළත් මූර්ත ප්‍රවාහ නොවන්නේ ,

ආයතන විසින් කුටුම්භ වෙත යන භාණ්ඩ හා සේවා ප්‍රවාහ

කුටුම්භ වෙතින් ව්‍යාපාර වෙත යන සාධක ප්‍රවාහය

ආයතන වෙතින් කුටුම්භ වෙත යන සාධක ආදායම් ප්‍රවාහය

කුටුම්භ වෙතින් ව්‍යාපාර වෙත යන ඔවුන්ට ආදායම් නොවන දෑ.

ව්‍යාපාර වෙතින් කුටුම්භ වෙත යන මූල්‍ය නොවන දෑ

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සාර්ව ආර්ථික විචල්‍යයක් වන්නේ,

මිල ස්ථායීතාව

උද්ධමනය

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය

ආර්ථික වර්ධන අනුපාතය

ආදායම් බෙදීයාමේ විශමතාවක් නොමැති වීම.

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආර්ථිකයක පරිභෝජනය හා ආයෝජන තීරණය කරන සාධක පිළිවෙලින් ,

පාරිභෝගික ණය,මිල මට්ටම

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ,දේපළ හ වත්කම්

ආර්ථික වර්ධන අනුපාතය ,ලාභ අනුපාතය

මිල මට්ටම ,ලාභ අනුපාතය

මිල මට්ටම ,පොලී අනුපාතය

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

පහත දැක්වෙන්නේ භාණ්ඩයකට රු. 15ක නිශ්පාදන ඒකක බද්දක් අය කල පසු ඉල්ලුම් සැපයුම් සමීකරණ වේ.

Qd = 600- 10p

Qs = 5p

බද්දට පෙර සමතුලිත ප්‍රමාණය හා බද්දට පසු සමතුලිත මිල පිළිවෙලින් දැක්වෙන්නේ ,

200,40

420,80

100, 40

300,40

40,150

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

සාර්ව ආර්ථික සමතුලිත සමීකරණය නිවැරැදි ව දදක්වා නොමැති අවස්ථාව ,

S= I

Y=E

W=J

AD= AS

S=T

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

කිසියම් ආර්ථිකයක ස්වාධීන පරිභෝජනය 200ක් වූ අතර එම ආර්ථිකයේ ආදායම 400කින් වෙනස් වන විට පරිභෝජනය 300කින් වෙනස් වේ. එම ආර්ථිකයේම ස්වාධීන බදු 600කින් වෙනස් වීමේදී ආදායමේ වෙනස කොපමණද ?

1800 කින් වැඩිවේ.

200කින් අඩු වේ.

1800කින් අඩු වේ.

1500කින් වැඩිවේ

1400කින් අඩුවේ

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පෞද්ගලික ආදායම් ගණනය කිරීමේදී ඇතුළත් කළද ජාතික ගිනුම් වලට ඇතුළත් කරනු නොලබන්නේ,

ශුද්ධ පොලිය

සමාගමික ලාභාංශ

නොබෙදූ ලාභ

සමාජ ආරක්ශණ මුදල්

සංක්‍රාම ගෙවීම්

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?