පරිගණක වර්ගීකරණය (Classification of Computer)
Presentation
•
Education
•
12th Grade
•
Practice Problem
•
Hard
Prasad Karunarathna
FREE Resource
7 Slides • 0 Questions
1
පරිගණක වර් ගීකරණය (Classification of Computer)
01 පරම්පරාව අනුව වර් ගීකරණය(According to the Generation)
02 භෞතික ප්‍රමානය අනුව වර් ගීකරණය (According to the Size)
03 භාවිත තාක්ෂණය අනුව වර් ගීකරණය (According to the Technology)
04 භාවිත කාර්යය අනුව වර් ගීකරණය (According to the Task)
2
01 භෞතික ප්‍රමානය අනුව වර් ගීකරණය
මෙය ආකාර 04 කි
සුපිරි පරිගණක
මහා පරිගණක
මධ්‍ය පරිගණක
පෞද්ගලික පරිගණක
3
😟 සකසන විශාල ප්‍රමානයක් ඇති නිසා ඉහල සැකසීම් බලයක් ඇති පරිගණක වේ
😊 ඉතා සංකීර්ණ ණ වූ ගැටලූ කුඩා කාර් යයන් වලට
වෙන් කර සමාන්තරව සකසා, විසඳීම
😎 ප්‍රමාණයෙන් විශාල ය, මිල අධික ය, විදුලි පරිබෝජනය වැඩිය
😑 භාවිත -: කාලගුණ අනාවැකි සැකසීම් පද්ධති
පරමානුක පර් යේෂණ, සංකීර් ණ විද්‍යාත්මක ගැටළු විසඳිම
සුපිරි පරිගණක
4
සුපිරි පරිගණක
5
😟 සේවාදායක ලෙසද හැදින්විය හැකිය
😝 මහා පරිගණක තාක්ෂණය යනු,
පරිශීලකයින් විශාල ප්‍රමාණයක්, පර්යන්ත (Terminals විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් එක් පරිගණකයකට සම්බන්ධ වෙමින් දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීමයි.
😋සුපිරි පරිගණකවලට වඩා වේගයෙන්, බලයෙන් සහ මිලෙන් අඩු ය
මහා පරිගණක (Mainframe Computers)
6
මහා පරිගණක (Mainframe Computers)
7
😟 මහා පරිගණකවලට වඩා වේගයෙන්, බලයෙන් සහ මිලෙන් අඩු පොදු කාර් ය පරිගණක ලෙස ද හැඳින්වේ
😝 මහා පරිගණක තාක්ෂණය යනු,
පරිශීලකයින් විශාල ප්‍රමාණයක්, පර්යන්ත (Terminals විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් එක් පරිගණකයකට සම්බන්ධ වෙමින් දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීමයි.
😋සුපිරි පරිගණකවලට වඩා වේගයෙන්, බලයෙන් සහ මිලෙන් අඩු ය
මධ්‍ය පරිගණක (Mini Computers)
පරිගණක වර් ගීකරණය (Classification of Computer)
01 පරම්පරාව අනුව වර් ගීකරණය(According to the Generation)
02 භෞතික ප්‍රමානය අනුව වර් ගීකරණය (According to the Size)
03 භාවිත තාක්ෂණය අනුව වර් ගීකරණය (According to the Technology)
04 භාවිත කාර්යය අනුව වර් ගීකරණය (According to the Task)
Show answer
Auto Play
Slide 1 / 7
SLIDE
Similar Resources on Wayground
Popular Resources on Wayground
10 questions
HCS SCI 03 Summer School Review 4
Quiz
•
3rd Grade
11 questions
HSMS - Standard Response Protocol
Quiz
•
6th - 8th Grade
16 questions
1.1-1.2 Quiz Review
Quiz
•
9th - 12th Grade
12 questions
Exponent Expressions
Quiz
•
6th Grade
20 questions
Adding and Subtracting Integers
Quiz
•
6th - 7th Grade
11 questions
Northeast States
Quiz
•
3rd - 4th Grade
10 questions
Characterization
Quiz
•
3rd - 7th Grade
10 questions
Common Denominators
Quiz
•
5th Grade